
වෙළඳපොළ සඳහා පහසුකරණය
ඔබ නොදුටු වෙළඳපොළ වෙත පියනැගීමට, අවශ්‍යතා හඳුනාගැනීමට සහ සපුරාලීමට අත්වැලක් වීම.

මූල්‍ය සඳහා ප්‍රවේශය
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, සුදුසු ස්ථානයෙන් වඩාත් සුදුසු මුල්‍යමය විසඳුම් සොයාගැනීම සඳහා සහාය දෙනු ලැබේ.

ප්‍රතිපත්ති සම්පාදන සහාය
සාකච්ඡාව තුළින් ගැටළු හඳුනාගැනීම, විසඳුම් ව්‍යුත්පන්න කරගැනීම හා කඩිනමින් ක්‍රියාවට නැවීම සඳහා වේදිකාවක් ලෙස කටයුතු කිරීම.
ව්‍යවසායක සම්මාන ප්රදානය කිරීමේ උළෙල
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ප්‍රබල දායකත්වයක් ලබා දී ඇති මෙම ව්‍යවසායන් හඳුනා ගැනීම, ප්රතිලාභ...
වැඩිදුර විස්තරව්යවසාය සංසද
රිද්රතාවය අවම කිරීම හා ජාතික ආර්ථිකය ඉහල නැංවීම උදෙසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසා...
වැඩිදුර විස්තරසබැඳි සේවා සහ සම්පත් සදහා පිවිසෙන්න
ලියාපදිංචි වන්න / පුරනය වන්න
561, Elvitigala Mawatha, Colombo 05, Sri Lanka.
Tel : +94 115 922 990
Fax : +94 115 922 990