මූල්‍ය ප්‍රතිපාදන සඳහා ප්‍රවේශය

           මූල්‍ය ප්‍රතිපාදන සඳහා ප්‍රවේශය

මුල්‍ය ප්‍රතිපාදන සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ හා මුල්‍ය කළමනාකරණ සාක්ෂරතා කුසලතාවයන් වැඩිදියුනු කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව දිරිමත් කිරීම අධිකාරියේ කාර්ය භාරය තුළ ප්‍රධාන ක්ෂේත්‍රයන් අතර වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මුල්‍ය පහසුකම් වෙත ප්‍රවේශය පහසු කිරීම හා නව්‍යකරණ විසඳුම් සොයාගැනීම තුළින්;

 

ප්‍රාග්ධන සම්පත් වෙත දොරගුළු විවර කිරීම

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා මූල්‍ය මෙවලම් වැඩිදියුනු කිරීම

ව්‍යාපාර සැළසුම් සකස් කිරීම

බැංකු සායන සහ සම්බන්ධීකරණය

කාන්තාවන්ට අයත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා සහාය ලබාදීම