ව්‍යවසායක සම්මාන ප්‍රදානය කිරීමේ උළෙල

ව්‍යවසායක සම්මාන ප්‍රදානය කිරීමේ උළෙල- ජාතික හා ප්‍රාදේශීය
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ප්‍රබල දායකත්වයක් ලබා දී ඇති මෙම ව්‍යවසායන් හඳුනා ගැනීම, ප්‍රතිලාභ ලබා දීම සහ පෙළඹවීම අරමුණු කර ගනිමින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් ව්‍යවසාය සම්මාන උළෙල දිස්ත්‍රික් වාණිජ මණ්ඩල / රජයේ ආයතනවල සහාය ඇතිව සෑම පළාතකම හා ජාතික මට්ටමේ සම්මාන ප්‍රදානෝත්සවයක් පවත්වනු ලබයි.