ප්‍රාදේශීය ව්‍යවසාය සංවර්ධන වැඩසටහන

ප්‍රාදේශීය ව්‍යවසාය සංවර්ධන වැඩසටහන
නිෂ්පාදන හා සාධක වෙළඳපල සහ ඒවා ක්‍රියාත්මක වන නියාමන පද්ධතියෙන් මතුවන ගැටළු හේතුවෙන් ප්‍රාදේශීය මට්ටමේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හි වර්ධනය හා පැතිරීම සීමා වී ඇත. මෙම ගැටළු මුල්කරගෙන මූල්‍ය පහසුකම් , භෞතික යටිතල පහසුකම්, තාක්‍ෂණික දැනුම , නීතිමය රාමුව, තොරතුරු හා උපදෙස් සඳහා ප්‍රවේශය, වෙළඳපල වෙත ප්‍රවේශය, ව්‍යාපාර සංවර්ධන සේවා, කාර්මික සම්බන්ධතා සහ කම්කරු නීති, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, තාක්ෂණික හා කළමනාකරණ කුසලතා, සම්බන්ධතා ගොඩනැගීම සහ පාරිසරික ගැටළු යන පුළුල් ක්ෂේත්‍රවල මෙන් ම ව්‍යවසායකත්වය, අලෙවිකරණය, තාක්ෂණික හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ කෙටිකාලීන ධාරිතා සංවර්ධන පුහුණුව, මූල්‍ය ආධාර, වෙළඳපල පහසුකම් සැපයීම සහ වෙනත් ව්‍යවසාය සංවර්ධන සේවා සහ පසු විපරම් සේවා ද මේ සමග ම ක්‍රියාත්මක වේ.