පර්යේෂණ හා සංවර්ධනය
පර්යේෂණ හා සංවර්ධනය
ව්‍යවසාය සංසද, රජයේ ප්‍රතිපත්ති හා ජාතික වැඩසටහන් අධීක්ෂණය හා ඇගයීම පිළිබඳ පර්යේෂණ හා අධ්‍යයනයන් සිදුකිරීම සඳහා මෙය ප්‍රධාන වශයෙන් සම්බන්ධ වේ. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධනයට අදාළ විවිධ අංශ මෙම අධ්‍යයනයන් මගින් ආවරණය කෙරේ.
ආනයන ආදේශනය පිළිබඳ පර්යේෂණ
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනයට අදාළ ප්‍රතිපත්ති විශ්ලේෂණය
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල බලපෑම තක්සේරු කිරීම
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිළිබඳ යාවත්කාලීන දත්ත පදනමක් පවත්වාගෙන යාම
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා පුහුනු මොඩියුල සංවර්ධනය කිරිම
ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා ප්‍රාදේශීය/ජාතික මට්ටමේ සැළසුම් හඳුනාගැනීම සහ සංවර්ධනය කිරීම